Description
අ.පො.ස. (උසස් පෙළ) රසායන විද්‍යාව – 1 – ආදර්ශ ප්‍රශ්න පත්‍ර – පළමු කාණ්ඩය යන කෘතිය හේමචන්ද්‍ර බස්නායක මහතා විසින් රචනා කර ඇත.
2017 වසරේ සිට ක්‍රියාත්මක වන නව විෂය නිර්දේශයට ගැළපෙන අන්දමට මෙය සංස්කරණය කර ඇත. නව විෂය නිර්දේශයට අදාළ වන පරිදි සකස් කරන ලද ආදර්ශ ප්‍රශ්න පත්‍ර 10 ක්ද, එම ප්‍රශ්න පත්‍ර සඳහා පිළිතුරු ද මෙම කෘතියට අන්තර්ගත වේ. අ.පො.ස. (උසස් පෙළ) රසායන විද්‍යාව නව නිර්දේශයේ සියලු ඒකකයන්ට අදාළ සෛද්ධාන්තික මෙන්ම ප්‍රායෝගික විෂය කරුණු ද ආවරණය වන අන්දමට මෙම කෘතිය සකසා ඇත. ඔබ මෙහි ප්‍රශ්න පත්‍රයක් තෝරාගත් පසු පැය දෙකක කාලයක් තුළ දී පිළිතුරු සැපයීමට උත්සාහ කරන්න. ඉන් පසු ඔබේ පිළිතුරු පත්‍රය ඔබට ම ලකුණු කරගත හැකි ය. උසස් පෙළ විභාගයට පෙර මෙම ප්‍රශ්න පත්‍ර වලට පිළිතුරු සැපයීම, විභාගයෙන් ඔබට උසස් සාමාර්ථයක් ලබාගැනීමට උපකාරී වනවා ඇත.


Accounting Model Paper Pack No.01 – Grade 12 ( Sinhala Medium)
Accounting No. 04 – 2024 Provincial Paper Pack – Grade 13 ( Sinhala Medium ) 


