Description
අ.පො.ස. උසස් පෙළ භෞතික විද්‍යාව නව විෂය නිර්දේශයට අනුව ආචාර්ය ඩී. ඩී.එන්. බාලෝ දයා විසින් මෙම කෘතිය රචනා කර ඇත.
භෞතික විද්‍යාව ප්ලමුවන ඒකකයට අදාල මිනුම් කොටස ප්‍ර්‍රමුඛ කොට ගෙන භෞතික විඩ්‍යාවේ හැදින්වීම,ඒකක,මාන සහ තවත්කොටස් ආවරණය කර ඇති අතර එම කොටස් වලට ගැටලු හා විසදුම් ද ලබා දී ඇත.
විෂය කරුණු සරල භාවයෙන් යුක්තව ඉදිරිපත් කර තිබීම මෙහි ඇති සුවිශේෂීත්වයයි.
උදාහරණ දෙමින් පැහැදිලි රූපසටහන්ද අන්තර්ගත කරමින් ඉතාමත් පැහැදිලිව මෙම ග්‍රන්ථය සම්පාදනය කර ඇත.


Devi Balika Vidyalaya Colombo - Chemistry (Sinhala Medium) - 2020 - 3rd Term
Chemistry No. 05 - 2023 Provincial Paper Pack – Grade 13 ( Sinhala Medium )
Devi Blalika Vidyalaya – Grade 12 – Chemistry (Sinhala Medium) – 2019 – 2nd term
Biology No. 04 - 2022 Provincial Paper Pack – Grade 13 ( Sinhala Medium ) 


