Description
අ.පො.ස උසස් පෙළ සඳහා රචිත රසායන විද්‍යාව පසුගිය බහුවරණ ප්‍රශ්න සහ විවරණ යන කෘතිය ඒ.එච්.ෆාරිස් මහතා විසින් රචනා කර ඇත.
- 2003-2022 වසරවල රසායන විද්‍යාව පිළිබඳ පසුගිය ප්‍රශ්න
-
විවරණ සහ පැහැදිලි විසඳුම්
-
නව විෂය නිර්දේශයට අනුව සංස්කරණය
- රූප, සටහන්, ව්‍යුහ සහ අවශ්‍ය විස්තර ඇතුළත් කර ඇත.





