Description
අ.පො.ස. උසස් පෙළ ජීව විද්‍යාව නව නිර්දේශයේ 08 වැනි ඒකකය වන පාරිසරික ජීව විද්‍යාව ඒකකය සඳහා විෂය කරුණු පහසුවෙන් දිගුකාලයක් මතකයේ රදවා ගැනීමට හැකිවන ලෙසට කෙටි සටහනක් හා ප්‍රශ්න 350ක් පිළිතුරුද සහිතව ශීඝ්‍ර පුනරීක්ෂණ වැඩ පොතක් ලෙස රුවන්ගන මුතුගල ගුරුතුමා විසින් මෙම ග්‍රන්ථය සකස් කර ඇත.
පාරිසරික ජීව විද්‍යාවට නිපුණතා මට්ටම් හතක් යටතේ ඉගෙනුම් ඵල 39ක් ඇතුළත් කර ඇති නිසා ඒ සියල්ලම සැලකිල්ලට භාජනය කර ප්‍රශ්න සහ පිළිතුරු සම්පාදනය කර ඇත.
පිළිතුරු සඳහන් කිරීමට ප්‍රශ්නය අසලම ඉඩ පහසුකම් ලබා දී ඇත.


Accounting Model Paper Pack No.02 – Grade 13 (Sinhala Medium)
Chemistry No. 05 - 2023 Provincial Paper Pack – Grade 13 ( Sinhala Medium )
Combined Maths Model Paper Pack No. 01 – Grade 12 ( Sinhala Medium )
Ananda College Colombo - Chemistry (Sinhala Medium) - 2020 - 3rd Term
Sujatha Balika Vidyalaya- Physics (Sinhala Medium) - 2021 - 3rd term
Biology Memory Book
Visakha Vidyalaya Colombo - Physics (Sinhala Medium) - 2020 - 3rd term
Ananda College - Physics (Sinhala Medium) - 2021 - 3rd term 


