Description
අ.පො.ස උසස් පෙළ සඳහා රචිත සංයුක්ත ගණිතය ආදර්ශ ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු යන කෘතිය ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය කපිල සිල්වා විසින් රචනා කර ඇත.
- ප්‍රශ්න පත්‍ර පහක් සහ ඊට අදාළ අංගසම්පුර්ණ පිළිතුරු පත්‍රයන්ද ඇතුළත් වේ.
- ප්‍රශ්නයකට නිවැරදිව පිළිතුරු ලිවීමට සහ විෂය කරුණු තේරුම් ගැනීමට පහසු අයුරින් සරලව විෂය කරුණු ඉදිරිපත් කර ඇත.
- ක්‍රමානුකූලව ගැටලු විසදීම උගන්වයි.
- තනිව වුවද කරණු අවබෝධ කර ගත හැකි අතර විෂය උගන්වන ගුරු මහත්ම මහත්මියන්ටත් ප්‍රයෝජනවත් වේ.


Visakha Vidyalaya Colombo - Physics (Sinhala Medium) - 2020 - 3rd term 


