Description
අ.පො.ස. උසස් පෙළ භෞතික විද්‍යාව නව විෂය නිර්දේශයට අනුව ආචාර්ය ඩී. ඩී.එන්. බාලෝ දයා විසින් මෙම කෘතිය රචනා කර ඇත.
හතර වන ඒකකයට අනුකූලව,
01.උෂ්ණත්වමාන
02.තාප ප්‍රසාරණය
03.වායු නියම
04.වායු පිළිබඳ චාලක වාදය
05.තාප මිතිය
06.ගුප්‍ත තාපය
07. ආර්ද්‍රතාමිතිය
08. තාපගති විද්‍යාව
09. තාප ප්‍රචාරණය
* තාප සන්නයනය
* තාප සංවහනය
*තාප විකිරණය
යන අනුමාතෘකා යටතේ බහුවරණ ප්‍රශ්න වෙන වෙනම පෙළගස්වා ඇත.
එම බහුවරණ පිළිතුරු සපයා දෙමින් විවරණය කර ඇති නිසා ශිෂ්‍යන්ට තනිව උවත් අධ්‍යනය කර හැක.


Combined Maths Model Paper Pack No. 01 - Grade 13 ( Sinhala Medium ) 


