Description
2017 වර්ෂයේ සිට ක්‍රියාත්මක වන නව විෂය නිර්දේශයට අදාළව තාක්ෂණවේදය සදහා විද්‍යාව විෂයෙහි භෞතික විද්‍යාව කොටසට අදාළව මෙම පොත අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් අතිරේක කියවීම් පොතක් වශයෙන් මුද්‍රණය කර ඇත.
උසස් පෙළ විභාගය මෙන්ම වෙනත් උසස් විභාග සඳහා ද මෙම ග්‍රන්ථය නිර්දේශ කර ඇත.
මෙය ප්‍රධාන වශයෙන්,
01. භ්‍රමණය හා වෘත්තාකාර චලිතය
02. යාන්ත්‍රික ශක්තිය
03. පදාර්ථ යාන්ත්‍රික ගුණ
04. තරල යාන්ත්‍ර විද්‍යාව යන ප්‍රධාන මාතෘකා යටතේ අනු මාතෘකා බෙදා දක්වා විස්තර කොට දී ඇත.
මෙම විෂයය හදාරන උසස් පෙළ සිසුන් සදහා මෙන්ම ගුරු භවතුන් සහ වෙනත් උසස් විභාග සදහා සුදානම් වන අයට ද මෙම ග්‍රන්ථය මහෝපකාරී වනු ඇතැයි අපේක්ෂා කරමු.
2020 වර්ෂයේ පළමු වරට මුද්‍රණය කර ඇත.
ක්‍රියාකාරකම් ඇතුළත් කර ඇත.
වර්ණ් ඡායා රූප යොදා ඇත.


Southern Province – Grade 12 – Physics (Sinhala Medium) – 2019 – 1st term 


