Description
2017 වර්ෂයේ සිට ක්‍රියාත්මක වන නව විෂය නිර්දේශයට අදාළව තාක්ෂණවේදය සදහා විද්‍යාව විෂයෙහි ජීව විද්‍යාව කොටසට අදාළව මෙම පොත අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් අතිරේක කියවීම් පොතක් වශයෙන් මුද්‍රණය කර ඇත.
උසස් පෙළ විභාගය මෙන්ම වෙනත් උසස් විභාග සඳහා ද මෙම ග්‍රන්ථය නිර්දේශ කර ඇත.
මෙය ප්‍රධාන වශයෙන්,
01. ශ්‍රී ලංකාවේ වනාන්තර හා ඒවායේ ව්‍යුහය
02. වන සංරක්ෂණය
03. ශ්‍රී ලංකාවේ වනාන්තර කෙරෙහි මිනිසාගේ බලපෑම යන ප්‍රධාන මාතෘකා යටතේ අනු මාතෘකා බෙදා දක්වා විස්තර කොට දී ඇත.
මෙම විෂයය හදාරන උසස් පෙළ සිසුන් සදහා මෙන්ම ගුරු භවතුන් සහ වෙනත් උසස් විභාග සදහා සුදානම් වන අයට ද මෙම ග්‍රන්ථය මහෝපකාරී වනු ඇතැයි අපේක්ෂා කරමු.
2022 වර්ෂයේ පළමු වරට මුද්‍රණය කර ඇත.
ක්‍රියාකාරකම් ඇතුළත් කර ඇත.
වර්ණ් ඡායා රූප යොදා ඇත.


Sujatha Balika Vidyalaya- Physics (Sinhala Medium) - 2021 - 3rd term
Chemistry No. 02 - 2020 Provincial Paper Pack – Grade 13 ( Sinhala Medium )
Visakha Vidyalaya Colombo - Physics (Sinhala Medium) - 2020 - 3rd term
Rahula College Matara - Chemistry (Sinhala Medium) - 2020 - 3rd Term
Rathnavali Balika Vidyalaya- Physics (Sinhala Medium) - 2021 - 3rd term
Nalanda College - Physics (Sinhala Medium) - 2021 - 3rd term
Ananda College Colombo - Chemistry (Sinhala Medium) - 2020 - 3rd Term
Mahamaya Girls College Kandy - Physics (Sinhala Medium) - 2021 - 3rd term 


