Description
අ.පො.ස උසස් පෙළ රසායන විද්‍යාව යටතේ ඔබ උගත් චාලක රසායනය ඒකකයට අදාල සියලුම අනු කොටස් ආවරණය වන පරිදි වර්ග කල බහුවරන කෘතිය හේමචන්ද්‍ර බස්නායක මහාතා විසින් නිර්මාණය කර ඇත.
මෙම කෘතිය අධ්‍යනය කිරීම මගින් ඔබට චාලක රසායනය පිළිබද හොද අවබෝධයක් ලබා ගත හැක.
පාඩමේ එම අනු කොටස ඔබ උගත් පසුව ප්‍රශ්න සදහා පිළිතුරු සටහන් කල හැක.
ගැටලු වලට පිළිතුරු ඇති බැවින් තනිව වුවද අධ්‍යනය කල හැක.
විෂය උගන්වන ගුරු මහත්ම මහත්මියන්ටත් ප්‍රයෝජනවත් වේ.


Ananda College Colombo - Chemistry (Sinhala Medium) - 2020 - 3rd Term
Nalanda College Colombo - Chemistry (Sinhala Medium) - 2020 - 3rd Term
Rathnavali Balika Vidyalaya Gampaha- Chemistry (Sinhala Medium) - 2019 - 3rd Term
Royal College - Physics (Sinhala Medium) - 2021 - 3rd term
Devi Balika College - Chemistry (Sinhala Medium) - 2019 - 3rd Term
Nalanda College - Physics (Sinhala Medium) - 2021 - 3rd term
Chemistry Model Paper Pack No. 01 – Grade 12 ( English Medium )
Information & Communication Technology No. 01 – Provincial Paper Pack – Grade 12 ( English Medium )
Visakha Vidyalaya Colombo - Physics (Sinhala Medium) - 2019 - 3rd term
Rahula College Matara - Chemistry (Sinhala Medium) - 2020 - 3rd Term
Devi Balika Vidyalaya- Physics (Sinhala Medium) - 2021 - 3rd term
Model Paper No. 01 – Accounting – (English Medium) – Grade 12
Physics Model Paper Pack No. 01 – Grade 12 ( Sinhala Medium ) 


