• No products in the cart.

උසස් පෙළ සංයුක්ත ගණිතය – ශුද්ධ ගණිතය 1 – එල් බොස්ටොක් සහ එස්. වැන්ඩිලර් (අධ්‍යාපන ප්‍රකාශන)

රු830

අ.පො.ස. උසස් පෙළ සංයුක්ත ගණිතයට අයත් ශුද්ධ ගණිතය කොටස මෙහි දක්වා ඇත.

Out of stock

Description

අ.පො.ස. උසස් පෙළ සංයුක්ත ගණිතයට අයත් ශුද්ධ ගණිතය කොටස මෙහි දක්වා ඇත.

අ.පො.ස. උසස් පෙළ විභාගය සහ වෙනත් උසස් විභාග සඳහා ද  නිර්දේශ කර ඇති මෙම ග්‍රන්ථයේ,

  • පරිච්ජේදය 01 –  වීජීය සම්බන්ධතා
  • පරිච්ජේදය 02 – වීජීය මාතෘකා
  • පරිච්ජේදය 03 – වර්ගජ ශ්‍රිත
  • පරිච්ජේදය 04 – ඛණ්ඩාංක ජ්‍යාමිතිය 01
  • පරිච්ජේදය 05 – අවකලනය 01
  • පරිච්ජේදය 06 – ත්‍රිකෝණමිතික ශ්‍රිත
  • පරිච්ජේදය 07 – ත්‍රිකෝණමිතික සර්වසාම්‍ය
  • පරිච්ජේදය 08 – වැඩිදුර ත්‍රිකෝණමිතිය
  • පරිච්ජේදය 09 – අවකලනය 02
  • පරිච්ජේදය 10 – අනුකලනය
  • පරිච්ජේදය11 – ඛණ්ඩාංක ජ්‍යාමිතිය 02
  • පරිච්ජේදය 12 – වක්‍ර වල දළ රූප සටහන් ඇඳීම.
  • පරිච්ජේදය 13 – දෛශික
  • පරිච්ජේදය 14 – සංකීර්ණ සංඛ්‍යා
  • පරිච්ජේදය 15 – සංකරණ හා සංයෝජන
  • පරිච්ජේදය 16 – ශ්‍රේණි
  • පරිච්ජේදය 17 – සම්භාවිතාව
  • පරිච්ජේදය 18 – සංඛ්‍යාත්මක යෙදීම්. යන පරිච්ජේද 18 තුල කරුණු සාකච්ජා කර ඇත.

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය එල්.බොස්ටොක් මහතා සහ එස්. චැන්ඩ්ලර් මහතා විසින් රචනා කර ඇත.

Additional information

Weight 1500 g
Grade

Medium

Resource Type