Description
විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති 2016 සිට 2025 දක්වා වූ පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර පිළිතුරුද සහිතව මෙහි ඉතාමත් පැහැදිලිව අන්තර්ගත කර ඇත.
ප්‍රශ්න පත්‍ර වෙන වෙනම විභාගයේදී ලැබෙන පරිදි මුද්‍රණය කර ඇත.
ජාතික අධ්‍යාපන ආයතනය විසින් නිකුත් කල ආදර්ශ් ප්‍රශ්න පත්‍රයක් ද අඩංගු වේ.
විභාගයේදී පිළිතුරු ලිවීමට භාවිත කරන පොතක්ද මේ තුළ අන්තර්ගත වේ.
සියලු ගණනය කිරීම් ලකුණු බෙදීයාමත් සමඟ දක්වා ඇත.


උසස් පෙළ භූගෝල විද්‍යාව පසුගිය විභාග ප්‍රශ්නෝත්තර කට්ටලය 


