Description
2017 නව විෂය නිර්දේශයට අනුව අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් අතිරේක කියවීම් පොතක් වශයෙන් සම්පාදනය කර ඇත.
අ.පො.ස. උසස් පෙළ විභාගය සඳහා නිර්දේශ කර ඇති මෙම ග්‍රන්ථයේ,
- න්‍යාස සඳහා හැඳින්වීමක්
- න්‍යාස වීජය
- 2 X 2 න්‍යාසයක ප්‍රතිලෝමය
- න්‍යාස භාවිතයෙන් සමගාමී සමීකරණ විසඳීම.
- අභ්‍යාස සහ විසදුම යන කොටස් ඇත.
ආචාර්‍ය මේනකා ලියනගේ විසින් රචනා කර ඇත.





