• No products in the cart.

උසස් පෙළ සං‍යුක්ත ගණිතය – වීජ ගණිතය (තෙවැනි කොටස) – එච්. එස්. හෝල් (අධ්‍යාපන ප්‍රකාශන)

රු136

උසස් පෙළ සං‍යුක්ත ගණිතය  විෂය නිර්දේශයට අනුව අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් අතිරේක කියවීම් පොතක් වශයෙන් සම්පාදනය කර ඇත.

Description

උසස් පෙළ සං‍යුක්ත ගණිතය  විෂය නිර්දේශයට අනුව අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් අතිරේක කියවීම් පොතක් වශයෙන් සම්පාදනය කර ඇත.

මෙහි වීජ ගණිතය යන පාඩම ආවරණය කර ඇත.

  1. සංකරණ හා සං‍යෝජන
  2. ගණිත අභ්‍යුහනය
  3. ද්විපද ප්‍රමේයය
  4. හින්න භාග
  5. ඝාතීය ශ්‍රේණිවලත් ලඝුගණක ශ්‍රේණිවලත් භාවිතය
  6. වැල් පොළිය සහ වාර්ෂික
  7. අංකන පරිමාණ
  8. පහසු අසමානතා
  9. ප්‍රකීර්ණක සමීකරණ කොටස් වලින් සමන්විත වේ.

මෙහි එම කොටස් වලට අදාල අභ්‍යාස සහ පිළිතුරු අඩංගු වේ.

එච්. එස්. හෝල් විසින් රචිත කෘතියකි.

Additional information

Weight 205 g
Grade

Medium

Resource Type