• 1
Sale!

උසස් පෙළ භෞතික විද්‍යාව පසුගිය විභාග ප්‍රශ්නෝත්තර කට්ටලය

Original price was: රු2,350.Current price is: රු1,880.

විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති 2016 සිට 2025 දක්වා වූ  පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර පිළිතුරුද සහිතව මෙහි ඉතාමත් පැහැදිලිව අන්තර්ගත කර ඇත.

Out of stock

Description

විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති 2016 සිට 2025 දක්වා වූ  පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර පිළිතුරුද සහිතව මෙහි ඉතාමත් පැහැදිලිව අන්තර්ගත කර ඇත.

ප්‍රශ්න පත්‍ර වෙන වෙනම විභාගයේදී ලැබෙන පරිදි මුද්‍රණය කර ඇත.

බහුවරණ ප්‍රශ්න සදහා විවරණය කරන ලද පිළිතුරු ඇතුලත් කර ඇත.

ව්‍යුහගත රචනා සහ රචනා පිළිතුරු Exam Marking Scheme එකට අදාලව සකස් කර ඇත.

විභාගයේදී පිළිතුරු ලිවීමට භාවිත කරන පොතක්ද මේ තුළ අන්තර්ගත වේ.

බහුවරණ ප්‍රශ්ණ පත්‍රයේ පිළිතුරු ලකුණු කිරිම සදහා MCQ Sheet ඇතුලත් කර තිබිම.

Additional information

Weight 1055 g
Grade

Medium

Resource Type