Description
- ආදර්ශ ප්‍රශ්න 387 ක් සහ 1975 වර්ෂයේ සිට 2021(2022) වර්ෂය දක්වා උසස් පෙළ විහාග ප්‍රශ්න පත්‍රවල දෝලන සහ තරංග ඒකකය යටතේ (අලෝකය හැර ) පළ වූ ප්‍රශ්න සියල්ල (338) ඇතුලත්ව ප්‍රශ්න 725ක් මෙම කෘතියෙහි අන්තර්ගත වේ
- උසස් පෙළ භෞතික විද්‍යාව තෙවන පාඩමෙහි දෝලන සහ තරංග කොටසට ආදාල සිද්ධාන්ත කරුණු ද කෙටි සටහන් ආකාරයෙන් මෙහි අඩංගු වේ


Biology Model Paper Pack No. 01 - Grade 12 ( English Medium )
Biology Home Work Paper Package Unit 5 ( Sinhala Medium ) 


