Description
උසස් පෙළ ජීව විද්‍යා නව විශය නිර්දේශය අනුව නිකුත් කර ඇති 2020 – 2025 පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර 5හි බහුවරණ ප්‍රශ්න (ප්‍රශ්ණ 300ක්) සහ ඊට අනුමානව නිර්මාණය කරන ලද බහුවරණ ප්‍රශ්න (ප්‍රශ්න 300ක්) සම්පත් පොතෙහි ඇති කැරුණු වලට අනුව විවරණය කරන ලද පිළිතුරු සහිතව සම්පාදනය කර ඇත.
12 ශ්‍රේණිය සහ 13 ශ්‍රේණිය සම්පුර්ණයෙන් ආවරණය වන පරිදි සම්පාදනය කර ඇත.
විභාග ඉලක්ක ජයගෙන වෛද්‍ය සිහිනය සැබෑ කර ගැනීම සදහා මෙවර විභාගයට පෙනී සිටින ඔබට පුර්ව විභාග අත්දැකීමක් ලබා ගැනීමට මග පෙන්වන ප්‍රශ්න පත්‍ර කට්ටලය.
ජීව විද්‍යා මහාචාර්‍ය් වරයෙකුගේ මග පෙන්වීම යටතේ සම්පාදනය කර තිබිම.
කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලයේ ජීව විද්‍යාව ආචාර්‍ය, පිළිතුරු පත්‍ර පරීක්ෂක දමිත පින්නගොඩ සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පිනිමල් ලක්ෂාන් ගේ දායකත්වයෙන් සංස්කරණය කර තිබිම.


Uva Province – Physics (Sinhala Medium) – 2024 – 3rd term
Physics No. 07 – 2025 Provincial Paper Pack – Grade 13 ( Sinhala Medium )
Biology No. 07 – 2025 Provincial Paper Pack – Grade 13 ( Sinhala Medium ) 


