• No products in the cart.

උසස් පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය විභාහග අත්වැල I – 12 ශ්‍රේණිය

රු1,500

උසස් පෙළ 2017 සිට ක්‍රියාත්මක නව විශය නිර්දේශයට අනුකූලව 12 ශ්‍රේණියට අදාල ආදර්ශ බහුවරණ ප්‍රශ්නෝත්තර 1144ක් අන්තර්ගතය

10 in stock

Description

උසස් පෙළ කලා අංශය , වාණිජ අංශය , ගණිත අංශය , ජෛවීය විද්‍යා අංශය , ඉංජීනේරු තාක්ෂණවේදය අංශය සහ ජෛව පද්ධති තාක්ෂණවේදය අංශය යන සියලු විශය ධාරා වලට කාණ්ඩ විශයක් ලෙස තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ඔබට හදැරීමට හැකියව ඇත. R.M.L.K.  ජයසිංහ මහාතා විසින් මෙම කෘතිය නිර්මාණය කර ඇත.

එමෙන්ම වෘත්තීය පුහුණු පාඨමාලා සහ උපාධි පාඨමාලා හදාරන සිසුන් සදහා ද ඉතාමත් ප්‍රයෝජනවත් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණික දැනුම් සම්භාරයක් සපයන කෘති පෙළක් ලෙස භාවිතා කළ හැක.

  • තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය පිලිබඳ සංකල්ප (Unit 01 – Concept of ICT)
  • පරිගණකය හැඳින්වීම (Unit 02 – Introduction of Computer)
  • දත්ත නිරූපණය (Unit 03 – Data Representation)
  • අංකිත පරිපතවල මූලිකාංග (Unit 04 – Fundamental of Digital Circuit)
  • පරිගණක මෙහෙයුම් පද්ධති (Unit 05 Computer Operating System)
  • දත්ත සන්නිවේදනය හා ජාලකරණය (Unit 06 – Data Communication and Networking)
  • පද්ධති විශ්ලේෂණය හා පිරිසැලසුම (Unit 07 – Systems Analysis and Design (SAD))

මෙම පාඩම් කොටස් වලට අදාල ආදර්ශ බහුවරණ ප්‍රශ්නෝත්තර 1144ක් අන්තර්ගතය.

2017 සිට ක්‍රියාත්මක නව විශය නිර්දේශයට අනුකූලව 12 ශ්‍රේණිය සදහා සම්පාදිතයි.

 

 

Additional information

Weight 395 g
Grade

Medium

Resource Type