Description
උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණවේදය සදහා නව විෂය නිර්දේශයට අනුකූලව අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් අතිරේක කියවීම් පොත් කොටස් වශයෙන් සම්පාදනය කර ඇත.
මෙම කෘතීන් අ.පො.ස. සාමාන්‍ය පෙළ සහ අනෙක් විභාග සදහා ද ඔබට පරිහරණය කර හැක.
මෙම කෘතීන් වල අඩංගු කරුණු වන්නේ,
- ජල ජීවී වගාවේ දී මත්ස්‍ය පෝෂණයේ වැදගත්කම
- පෝෂණ සංඝටක
- ප්‍රතිපෝෂණ සාධක
- ආකලන
- මත්ස්‍ය ආහාර වර්ග
- තුලිත ආහාර හා පෝෂණ ඌනතා
- තිරසර ධීවර කටයුතු උදෙසා වගකීමෙන් යුතු ධීවර ආම්පන්න හා යාත්‍රා භාවිතය
- ධීවර ආම්පන්න හා යාත්‍රා නිසි ලෙස පරිහරණය හා නඩත්තුව
- නිවැරදි යාත්‍රාචරණය
- විසිතුරු මත්ස්‍ය වගාව හැඳින්වීම
- විසිතුරු මත්ස්‍යයන් වගා කිරීම.
- විසිතුරු මත්ස්‍ය වගාවේ දී ජල තත්ත්ව කළමනාකරණය
- විසිතුරු මත්ස්‍ය වගාව සඳහා පෝෂ්‍ය පදාර්ථවල වැදගත්කම
- විසිතුරු මත්ස්‍ය වර්ග
- මත්ස්‍ය රෝග හඳුනා ගැනීම, වැළැක්වීම හා පාලනය
- විසිතුරු මත්ස්‍යයන් අභිජනනය හා අපනයනය
- විසිතුරු ජලජ පැලෑටි වගාව





