• No products in the cart.

උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණවේදය -ධීවර ආම්පන්න සහ යාත්‍රා – (අධ්‍යාපන ප්‍රකාශන)

රු160

උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණවේදය සදහා නව විෂය නිර්දේශයට අනුකූලව අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් අතිරේක කියවීම් පොතක් වශයෙන් සම්පාදනය කර ඇති ධීවර ආම්පන්න සහ යාත්‍රා යන කෘතිය අ.පො.ස. සාමාන්‍ය පෙළ සහ අනෙක් විභාග සදහා ද ඔබට පරිහරණය කර හැක.

5 in stock

Description

මෙම කෘතියෙන් ඔබට උගත හැකි දේ ,

  • විසිතුරු මත්ස්‍ය වගාව හැඳින්වීම
  • විසිතුරු මත්ස්‍යයන් වගා කිරීම.
  • විසිතුරු මත්ස්‍ය වගාවේ දී ජල තත්ත්ව කළමනාකරණය
  • විසිතුරු මත්ස්‍ය වගාව සඳහා පෝෂ්‍ය පදාර්ථවල වැදගත්කම
  • විසිතුරු මත්ස්‍ය වර්ග
  • මත්ස්‍ය රෝග හඳුනා ගැනීම, වැළැක්වීම හා පාලනය
  • විසිතුරු මත්ස්‍යයන් අභිජනනය හා අපනයනය
  • විසිතුරු ජලජ පැලෑටි වගාව

වර්ණ රූප භාවිතා කරමින් ඔබට විස්තර කර දී ඇත.

Additional information

Weight 290 g
Grade

Medium

Resource Type