Sale!

උසස් පෙළ ජපන් පසුගිය විභාග ප්‍රශ්නෝත්තර කට්ටලය

Original price was: රු1,950.Current price is: රු1,560.

විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති 2019 සිට 2025 දක්වා වූ  පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර පිළිතුරුද සහිතව මෙහි ඉතාමත් පැහැදිලිව අන්තර්ගත කර ඇත.

10 in stock

Categories: ,

Description

විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති 2019 සිට 2025 දක්වා වූ පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර පිළිතුරුද සහිතව මෙහි ඉතාමත් පැහැදිලිව අන්තර්ගත කර ඇත.

සියලුම ප්‍රශ්න පත්‍ර වෙන වෙනම විභාගයේදී ලැබෙන පරිදි මුද්‍රණය කර ඇත.

පිළිතුරු Exam Marking Scheme එකට අදාලව සකස් කර ඇත.

ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු වෙන වෙනම ඇති නිසා සිසුන්ට කාලය කළමනාකරණය කර ගනිමින් තනිවම පිළිතුරු ලිවීමට හැකියාව ඇත.

විභාග පූර්ව අත්දැකීමක් ලබාදීම සඳහා බහුවරණ ප්‍රශ්න පත්‍රයේ පිළිතුරු ලකුණු කිරීමට MCQ Sheets සහ පිළිතුරු ලිවීමට භාවිත කරන පොතක් ඇතුළත් කර ඇත.

Additional information

Weight 815 g
Grade

Medium

Resource Type