Sale!

උසස් පෙළ ගිණුම්කරණය පසුගිය විභාග ප්‍රශ්නෝත්තර කට්ටලය

Original price was: රු1,000.Current price is: රු800.

විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති 2019 සිට 2024 දක්වා වූ  පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර පිළිතුරුද සහිතව මෙහි ඉතාමත් පැහැදිලිව අන්තර්ගත කර ඇත.

5 in stock

Description

විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති 2019 සිට 2024 දක්වා වූ  පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර පිළිතුරුද සහිතව මෙහි ඉතාමත් පැහැදිලිව අන්තර්ගත කර ඇත.

ප්‍රශ්න පත්‍ර වෙන වෙනම විභාගයේදී ලැබෙන පරිදි මුද්‍රණය කර ඇත.

ව්‍යුහගත රචනා සහ රචනා පිළිතුරු Exam Marking Scheme එකට අදාලව සකස් කර ඇත.

විභාගයේදී පිළිතුරු ලිවීමට භාවිත කරන පොතක්ද මේ තුළ අන්තර්ගත වේ.

 

Additional information

Weight 625 g
Grade

Medium

Resource Type